Health

back pain

කොන්ඳෙ කැක්කුම හොඳ වුනේ නැද්ද?

ලෝකේ කිසිම මනුස්සයෙක් නැතුව ඇති කවදාවත් කොන්ඳෙ කැක්කුමක් හැදිච්ච නැති. සැලකියයුතු රෝගීන් ප්‍රමාණයකට කොන්ඳෙ කැක්කුම හොඳ කරගන්නත් බැරි වෙලා ඇති. ඒකට හේතුව තමා බහුතරයක් හැම කොන්ඳෙ කැක්කුමක්ම තෙල් ගාල, physiotherapy කරල හොඳ කරගන්න පුලුවන් කියල විශ්වාස කරන එක.   දැන් බලමු මේ කොන්ඳෙ කැක්කුම් හොඳ නොවී යන්නෙ මොකද කියල. මෙතන මම ලියල තියෙන්නේ chronic back […]

කොන්ඳෙ කැක්කුම හොඳ වුනේ නැද්ද? Read More »

ඉරිටබල් බවල් සින්ඩ්‍රෝමය

ගැස්ට්‍රයිටිස් කියල හිතාගෙන ඉන්නෙ IBS වලටද? (ඉරිටබල්බවල් සින්ඩ්‍රෝමය)

ඉරිටබල්බවල් සින්ඩ්‍රෝමය (IBS), ගැන විස්තර ටිකක් කොච්චර බෙත් බිවුවත් ගැස්ට්‍රයිටිස් කියලා හොද වෙන්නෙ නැති අය බලන්න IBS ද ඔබට තියෙන්නේ කියලා. ඉරිටබල් බඩල් සින්ඩ්‍රෝමය (IBS) යනු ආහාර ජීර්ණ පද්ධතියට බලපාන පොදු තත්වයකි. එය බඩේ කැක්කුම, බඩ පිපීම, බඩ බුරුලට යාම සහ මලබද්ධය වැනි රෝග ලක්ෂණ ඇති කරයි. මේවා කාලයත් සමඟ පැමිණ යාමට නැඹුරු වන අතර

ගැස්ට්‍රයිටිස් කියල හිතාගෙන ඉන්නෙ IBS වලටද? (ඉරිටබල්බවල් සින්ඩ්‍රෝමය) Read More »

sleepy

ඔබටත් අධික නිදිමතක් දැනෙනවාද? කියවන්න.

අධික නිදිමත ඇතිවීමට හේතුව කුමක්ද? ප්‍රශස්ත ප්‍රමාණයෙන් සහ ගුණාත්මක නින්දක් ලබා නොගැනීම අධික නිදිමත ඇති වීමට ප්‍රධානම හේතුවකි. සමහර පුද්ගලයන්ට ගුණාත්මක ප්‍රමාණවත් නින්දක් රාත්‍රියේ ලබා ගත්තද දීවා කාලයේ අදික නිදිමතක් දැනේනම් එ සදහා හෙතුවක් ඇත. එම හෙතු සොයා බලා එයට අවශ්‍යය ප්‍රතිකාර ගැනීමෙන් මෙම අදික නිදිමත අඩු කර ගත හැක.   අධික නිදිමත ඇතිවීමට සමහර

ඔබටත් අධික නිදිමතක් දැනෙනවාද? කියවන්න. Read More »

දනිස් බද්ධ කිරීම

දනිස් බද්ධ කරන එක ප්‍රමාද කරන එක කොච්චර නැනවත්ද ?

දනිස් වල ආතරයිටිස් තියන රෝගීන් ඉතාම බහුලව ඉන්නවා.මෙම රෝගීන්ගෙන් කොටසකට අනිවාර්යයෙන් දනිස් බද්ධ කිරීමකට යන්න වෙනවා. බද්ධ නොකර ඉන්න තිබ්බ දනිස් පවා ඒ තත්වයකට යන්න ප්‍රධානම හේතු තමා වැරදි රෝග නිර්ණය, නිසි ප්‍රතිකාර නිසි කලට ලබා නොගැනීම, වැලදී ඇති ආතරයිටිස් රෝගයේ ස්වභාවය වැනි කාරණා බහුතරයක් දැනුවත් නොවුනාට දනිස්සට එන්න පුලුවන් ආතරයිටිස් වර්ග තියනවා නිට්ටාවට සුව

දනිස් බද්ධ කරන එක ප්‍රමාද කරන එක කොච්චර නැනවත්ද ? Read More »

Vitamin B12 deficiency

විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ

ඔබ කිසි විටෙකත් නොසලකා හැරීය යුතු විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ කිහිපයක්. විටමින් B12 ඌනතාවය ඇති වන්නේ සත්ත්ව ආහාර වලින් තොර සහ නිර්මාංශිකයින් පමණක් බව බොහෝ විට සිතන නමුත් මෙම වැදගත් පෝෂකයේ ඌනතාවයට පත් වීමට බොහෝ ක්‍රම තිබේ. විටමින් B12 ඌනතාවය DNA සෑදීමේ සහ අලුත්වැඩියා කිරීමේ හැකියාව අඩු කරයි, ඔබේ පිළිකා අවදානම වැඩි කරයි. විටමින්

විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ Read More »

චිකන්-ගුන්යා උණ

චිකන්-ගුන්යා උණ

මේ දවස් වල අපට බහුලව හමුවන ලෙඩක් තමයි චිකන්-ගුන්යා උණ. ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති ඒත් හන්දි වෙදනාව දරැනුවටම ඇති ලෙඩක් තමයි චිකන්-ගුන්යා උණ. මෙය වැලඳෙන සමහර රෝගින්ට ඇවිද ගැනීමට අපහසු තරම් දරැනු හන්දී කැක්කුමක් සහ ඉදීමිමක් ඇති වෙනවා ඔබ සිටිනා ප්‍රදේශයේ මේ රෝගය පැතිරෙනවානම් අවධානම වැඩියි. මෙය රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත සම්ප්‍රේෂණය

චිකන්-ගුන්යා උණ Read More »

TB day 2025

ලෝක ක්ෂය රෝග දිනය 2025: “ඔව්! අපිට ක්ෂය රෝගය අවසන් කරන්න පුළුවන්”

අද 2025 මාර්තු 24,  ඒ කියන්නේ මේ වසරේ ලෝක ක්ෂය රෝග දිනය. මේ වසරේ තේමාව තමයි “ඔව්! අපිට ක්ෂය රෝගය අවසන් කරන්න පුළුවන්: කැපවීම, ආයෝජනය හා ඉටු කිරීම මගින්” (Yes! We Can End TB: Commit, Invest, Deliver). මේක ඇත්තටම ලස්සන පණිවිඩයක්, ඒ වගේම අපි හැමෝටම එකතු වෙලා මේ රෝගයට එරෙහිව සටන් කරන්න කරන ආරාධනාවක්.  

ලෝක ක්ෂය රෝග දිනය 2025: “ඔව්! අපිට ක්ෂය රෝගය අවසන් කරන්න පුළුවන්” Read More »

prevent diabetes

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් – දියවැඩියාව (Diabetes Mellitus)

ඔබට මෙම රෝගය අද නොමැති වෙන්න පුලුවන්, තිබෙන මුත් නොදන්නවා වෙන්න පුලුවන්, කෙසේ වුවත් සෑම කෙනෙක්ටම මෙය වැලඳීමේ අවදානමක් තිබෙනව හරි හැටි ප්‍රවෙශම් නොවුනොත්.   01 දියවැඩියාව යනු කවරේද?    ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ රුධිර සීනි ප‍්‍රමාණය යම්කිසි සාමාන්‍ය පරාසයක් තුළ පාලනයකින් යුතුව පවතී. මෙසේ පවතින රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහල අගයක පැවතීම දියවැඩියා ව

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් – දියවැඩියාව (Diabetes Mellitus) Read More »

tea and coffee cups

තේ ද? කෝපි ද ?

ගොඩක් අය උදේට ඇහැරෙනකොටම තේ කෝප්පයක් හරි කෝපි එකක් හරි බොන්න බලාගෙන තමයි නැගිටින්නේ. ලෝකය පුරාම මිනිස්සු දවස පටන් ගන්න මේ පාන වර්ග දෙකෙන් එකකට හුරු වෙලා ඉන්නවා. ශ්‍රී ලංකාවේ නම් තේ තමයි ජාතික පානය වගේ තියෙන්නෙ! ගෙදරදී, වැඩපලේදී, වගේ ඕනෙම තැනක තේ කෝප්පයක් නැත්නම් කෝපි කෝප්පයක් බිව්ව ගමන් හිතට පොඩි කික් එකක් එනවා. ඒත්

තේ ද? කෝපි ද ? Read More »

දුස්සාධ්‍ය (බෝ නොවන) රෝග වලින් බේරීමේ මග

දුස්සාධ්‍ය රෝග එහෙමත් නැත්නම් බෝ නොවන රෝග කියන්නෙ මොනවද කියලත් ඒවායින් බේරෙන්න අපි ගතයුතු පියවර 11ක් ගැනත් කලින් ලිපියෙන් අපි කතා කලා. බැලුවෙ නැති අයට  මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන් අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases) අද ඉඳන් අපි මේ පියවර 11 ගැන වෙන වෙනම විස්තරාත්මකව කතා කරමු පළමු පියවර –

දුස්සාධ්‍ය (බෝ නොවන) රෝග වලින් බේරීමේ මග Read More »