"නිරෝගී දිවියකට නව මගක්"
අලුත්ම ලිපි
කොන්ඳෙ කැක්කුම හොඳ වුනේ නැද්ද?
ගැස්ට්‍රයිටිස් කියල හිතාගෙන ඉන්නෙ IBS වලටද? (ඉරිටබල්බවල් සින්ඩ්‍රෝමය)
ඔබටත් අධික නිදිමතක් දැනෙනවාද? කියවන්න.
දනිස් බද්ධ කරන එක ප්‍රමාද කරන එක කොච්චර නැනවත්ද ?
විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ
චිකන්-ගුන්යා උණ
ලෝක ක්ෂය රෝග දිනය 2025: “ඔව්! අපිට ක්ෂය රෝගය අවසන් කරන්න පුළුවන්”
සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් – දියවැඩියාව (Diabetes Mellitus)
තේ ද? කෝපි ද ?

MediWall සෞඛ්‍ය වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නෙමු!
තාක්ෂණික දියුණුවත් එක්ක ලෝකයේ සෞඛ්‍ය හා වෛද්‍ය දැනුම වේගයෙන් යාවත්කාලීන වෙනවා. ඒ වගේම අපේ ජීවන රටාව වගේ කෑම බීම ඉතා වේගයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා. මේ වගේ පසුබිමක නිවැරැදි අපිට ගැලපෙන සෞඛ්‍යය නිර්දේශ සොයා ගැනීම එක්තරා විදිහක අභියෝගයක්. සමාජජාල ආශ්‍රිතව විවිධ සංවාද හා සාකච්ඡා ගොඩනැගෙන නමුත් ඒ සංවාද හා සාකච්ඡා නැවත පරිශීලනය කිරීම පහසු නැහැ. ඒ වගේම ඒවා අවිධිමත් ලෙස පැතිරී තිබීම තවත් ගැටලුවක්.
මෙම හිඩැස් පිරවීමට ගන්නා උත්සාහයක් ලෙසයි මෙම මෙඩිවෝල් (Mediwall.lk) වෙබ් අඩවිය බිහි වන්නේ.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අප ගෙන එන විශේෂිත සේවා
නිරෝගී ජීවන රටාවක් සඳහා වූ මග පෙන්වීම්, වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම හුවමාරුව, සහ පොදු සෞඛ්‍ය සාකච්ඡා සඳහා වන විශේෂිත අවකාශයන් මෙහි ඇත.

බ්ලොග් අංශය
(New Articles
Section)
"සෞඛ්‍ය සම්පන්න හා සතුටුදායක ජීවිතයක් කරා ඔබව මග පෙන්වන විශේෂඥ දැනුම, යහපත් ජීවන උපදෙස්, සහ අනුබල දෙන ලිපි සොයා යන්න"

වෛද්‍ය සාකච්ඡා වේදිකාව (Clinical Discussion Forum)
"වෛද්‍ය වෘත්තිකයන් සඳහා වන සුරක්ෂිත වේදිකාවක්. වෛද්‍ය දැනුම හුවමාරු කර ගනිමින් රෝගී සත්කාරය වැඩිදියුණු කිරීමට එක්වන්න"

පොදු සාකච්ඡා වේදිකාව (General Discussion Forum)
"සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ විවෘත සංවාදයට එක් වෙන්න. ඔබේ ගැටලු විමසන්න. සහයෝගී ප්‍රජාවක් සමඟ සම්බන්ධ වෙන්න"

MediWall Academy
Designed for doctors,
MediWall Academy provides medical education more accessible than ever.
Join the Mediwall Community!
ඔබේ දැනුම සහ අත්දැකීම් තුළින් අන් අයගේ ජීවිත සවිබල ගන්වන්න. මෙඩිවෝල් ස්වේච්ඡා ප්‍රජාව සමඟ එක්වීමෙන් නිරෝගී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.
අප සමඟ එක්වන ස්වේච්ඡා සාමාජිකයන්ට ලැබෙන අවස්ථා:
- නිරෝගී ජීවන රටා පිළිබඳ පණිවිඩ ප්‍රජාව වෙත ගෙන යාම
- සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සැලසුම් කිරීම
- ප්‍රජා සාකච්ඡා කණ්ඩායම් මෙහෙයවීම
- මෙඩිවෝල් සේවාවන් වැඩිදියුණු කිරීමට අදහස් ලබා දීම
- සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ නව දැනුම ලබා ගැනීම
ඔබේ කාලය සහ කැපවීම තුළින් තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න. අප සමඟ එක්වන්න!
