For Students

sri lankan student

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවල පුතාල හැමෝටම සුභ පැතුම්!

සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ අපේ දුවල පුතාල හැමෝටම ගොඩක් වැදගත් විභාගයක්. මොකද මේ විභාගයෙන් තමයි උසස් පෙළට තෝරාගන්න විෂය ධාරාව තීරණය වෙන්නේ. ඒ වගේම අනාගතයට බලපාන කඩඉමක්. ඒ නිසා අපි මේ විභාගයට පුළුවන් උපරිමයෙන් ලියන්න ඕනේ. හැබැයි ඒ ගැන හිතල අනවශ්‍ය පීඩනයක් අරන් විභාගයට යන එක කිසිම ප්‍රයෝජනයක් නෑ. අද මම මේ ලිපියෙන් ඔයාලට සුභ […]

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවල පුතාල හැමෝටම සුභ පැතුම්! Read More »

odinery level exam student

සාමාන්‍ය පෙළ විභාගයට බය නැතුව ලෑස්ති වෙමු! තව දවස් 4යි.

කොහොමද ඔයාලට! ඔන්න තව දවස් හතරයි ඔයාලගේ O- Level විභාගේට. ගොඩක් අයට මේක ලොකු තීරණාත්මක මොහොතක්. ඒත් බය වෙන්න දෙයක් නෑ, මොකද මේක ජීවිතේ අන්තිම විභාගේ නෙවෙයි, ඔයාලට ඉස්සරහට යන්න තව ගොඩක් අවස්ථා තියෙනවා. ඒ වුණත්, මේ දවස් ටික ලස්සනට ගත කරලා, හොඳ විශ්වාසයකින් විභාගේට මූණ දෙන්න ලෑස්ති වෙන්න පුළුවන් නම් එක එකයි වැදගත්ම වෙන්නේ.

සාමාන්‍ය පෙළ විභාගයට බය නැතුව ලෑස්ති වෙමු! තව දවස් 4යි. Read More »

happy student with pomodoro

Pomodoro Technique: ලේසියෙන් වැඩ ඉවර කරමු!

අද මන් ඔයාලට කියන්න යන්නේ ලෝකෙම ගොඩක් අය භාවිතා කරන, super cool trick එකක් ගැන, ඒ තමයි “Pomodoro Technique” කියන්නේ. ඔයාලටත් තියෙනවා නේද “පාඩම් කරන්න ඕනෑ, ඒත් හිතෙන්නෙම නෑ” වගේ moods? එහෙම වෙනකොට මේක try කරලා බලන්න. පාඩම්, ගෙදර වැඩ ලේසියෙන් ඉවර කරගන්න පුළුවන්. ඉගෙන ගන්න වයසේ ඉන්න අයට ගොඩක්ම මේක වැදගත් වෙයි කියල හිතනවා.

Pomodoro Technique: ලේසියෙන් වැඩ ඉවර කරමු! Read More »

happy young man with cup of tea

Time Blocking: ඔයාලගේ වෙලාව ලස්සනට හසුරවමු!

සුබ දවසක් හැමෝටම! මම හිතනවා සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උසස් අධ්‍යාපන විභාග කරන දුවල පුතාල අපේ ලිපි කියවනවා ඇති කියල. එයාලට විතරක් නෙවෙයි ගොඩක් අයට තියන ගැටළුවක් තමයි තියන වැඩ ගොන්න ඉවර කර ගන්න දවස මදි වෙන එක. හැමදාම උදේම හිතනවා අද නම් වැඩ ගොඩක් ඉවර කරනවා කියල, හැබැයි දවස ඉවර වෙද්දී කරපු දෙයක් නෑ,

Time Blocking: ඔයාලගේ වෙලාව ලස්සනට හසුරවමු! Read More »

Positive Affirmations

Positive Affirmations: අපිට පුළුවන් කියලා හිතට කියමු!

කොහොමද ඔයාලට! අද මම ඔයාලට කතා කරන්න යන්නේ ලෝකෙම ගොඩක් අය භාවිතා කරන, ලේසිම ලේසි trick එකක් ගැන—ඒ තමයි “Positive Affirmations” (ධනාත්මක යෝජනා වල ශක්තිය) කියන්නේ. මේක ටිකක් විතරක් කරලා බැලුවොත්, ඔයාලගේ හිතට ලොකු හයියක් එනවා. පාඩම් කරනකොට, විභාගේට ලෑස්ති වෙනකොට එහෙමත් නැත්නම් ක්‍රීඩාවකට practice කරනකොට—මේ හැමදේටම ඔයාලට ලස්සනට මූණ දෙන්න උදව් වෙනවා. Teens ලා

Positive Affirmations: අපිට පුළුවන් කියලා හිතට කියමු! Read More »