odinery level exam student

සාමාන්‍ය පෙළ විභාගයට බය නැතුව ලෑස්ති වෙමු! තව දවස් 4යි.

කොහොමද ඔයාලට! ඔන්න තව දවස් හතරයි ඔයාලගේ O- Level විභාගේට. ගොඩක් අයට මේක ලොකු තීරණාත්මක මොහොතක්. ඒත් බය වෙන්න දෙයක් නෑ, මොකද මේක ජීවිතේ අන්තිම විභාගේ නෙවෙයි, ඔයාලට ඉස්සරහට යන්න තව ගොඩක් අවස්ථා තියෙනවා. ඒ වුණත්, මේ දවස් ටික ලස්සනට ගත කරලා, හොඳ විශ්වාසයකින් විභාගේට මූණ දෙන්න ලෑස්ති වෙන්න පුළුවන් නම් එක එකයි වැදගත්ම වෙන්නේ. […]

සාමාන්‍ය පෙළ විභාගයට බය නැතුව ලෑස්ති වෙමු! තව දවස් 4යි. Read More »

happy student with pomodoro

Pomodoro Technique: ලේසියෙන් වැඩ ඉවර කරමු!

අද මන් ඔයාලට කියන්න යන්නේ ලෝකෙම ගොඩක් අය භාවිතා කරන, super cool trick එකක් ගැන, ඒ තමයි “Pomodoro Technique” කියන්නේ. ඔයාලටත් තියෙනවා නේද “පාඩම් කරන්න ඕනෑ, ඒත් හිතෙන්නෙම නෑ” වගේ moods? එහෙම වෙනකොට මේක try කරලා බලන්න. පාඩම්, ගෙදර වැඩ ලේසියෙන් ඉවර කරගන්න පුළුවන්. ඉගෙන ගන්න වයසේ ඉන්න අයට ගොඩක්ම මේක වැදගත් වෙයි කියල හිතනවා.

Pomodoro Technique: ලේසියෙන් වැඩ ඉවර කරමු! Read More »

happy young man with cup of tea

Time Blocking: ඔයාලගේ වෙලාව ලස්සනට හසුරවමු!

සුබ දවසක් හැමෝටම! මම හිතනවා සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උසස් අධ්‍යාපන විභාග කරන දුවල පුතාල අපේ ලිපි කියවනවා ඇති කියල. එයාලට විතරක් නෙවෙයි ගොඩක් අයට තියන ගැටළුවක් තමයි තියන වැඩ ගොන්න ඉවර කර ගන්න දවස මදි වෙන එක. හැමදාම උදේම හිතනවා අද නම් වැඩ ගොඩක් ඉවර කරනවා කියල, හැබැයි දවස ඉවර වෙද්දී කරපු දෙයක් නෑ,

Time Blocking: ඔයාලගේ වෙලාව ලස්සනට හසුරවමු! Read More »

Positive Affirmations

Positive Affirmations: අපිට පුළුවන් කියලා හිතට කියමු!

කොහොමද ඔයාලට! අද මම ඔයාලට කතා කරන්න යන්නේ ලෝකෙම ගොඩක් අය භාවිතා කරන, ලේසිම ලේසි trick එකක් ගැන—ඒ තමයි “Positive Affirmations” (ධනාත්මක යෝජනා වල ශක්තිය) කියන්නේ. මේක ටිකක් විතරක් කරලා බැලුවොත්, ඔයාලගේ හිතට ලොකු හයියක් එනවා. පාඩම් කරනකොට, විභාගේට ලෑස්ති වෙනකොට එහෙමත් නැත්නම් ක්‍රීඩාවකට practice කරනකොට—මේ හැමදේටම ඔයාලට ලස්සනට මූණ දෙන්න උදව් වෙනවා. Teens ලා

Positive Affirmations: අපිට පුළුවන් කියලා හිතට කියමු! Read More »

දුස්සාධ්‍ය (බෝ නොවන) රෝග වලින් බේරීමේ මග

දුස්සාධ්‍ය රෝග එහෙමත් නැත්නම් බෝ නොවන රෝග කියන්නෙ මොනවද කියලත් ඒවායින් බේරෙන්න අපි ගතයුතු පියවර 11ක් ගැනත් කලින් ලිපියෙන් අපි කතා කලා. බැලුවෙ නැති අයට  මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන් අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases) අද ඉඳන් අපි මේ පියවර 11 ගැන වෙන වෙනම විස්තරාත්මකව කතා කරමු පළමු පියවර –

දුස්සාධ්‍ය (බෝ නොවන) රෝග වලින් බේරීමේ මග Read More »

A clear glass of water with condensation droplets on a table, with a blurred background of fresh fruits.

උණුසුම් කාලෙදි වතුර හොඳට බොන එක ඇයි වැදගත්?

උණුසුම් දවසක කට්ට අව්වෙ හෙවනක් නැති පාරක ඇවිදිනකොට දැනෙන දේ මොනවද? හිරු රස්නෙ තදින්ම දැනෙනවා, දාඩිය ගලනවා. ඔයාට ඕන වෙන්නේ සිසිල් තැනකට ගිහින්, සිසිල් පානයක් බොන්න විතරයි, එහෙම නේද? ඔයාල දන්නවද, වතුර හොඳට බොන එක තමයි අපේ සෞඛ්‍යයට හොඳම දේ, විශේෂයෙන්ම අපේ රටේ වගේ උණුසුම් කාලගුණයකදි. වතුර බොන එක ඇයි මෙච්චර වැදගත්?   අපිට උණුසුම

උණුසුම් කාලෙදි වතුර හොඳට බොන එක ඇයි වැදගත්? Read More »

healthy and happy young generation

අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)

මේ දිනවල පවතින වයිරස් සෙම්ප්‍රතිශ්‍යා රෝගී රැල්ල නිසා බාහිර රෝගී අංශය තරමක් දුරට ඒකාකාරීය. එම ඒකාකාරීත්වය බිඳිමින් රෝගීන් පරීක්ෂා කරන කාමරය වෙත ඇතුලු වූවේ බැලු බැල්මට රෝගී බවක් නොපෙනෙන මැදිවියේ අයෙකි. වයස හතලිහක් පමණ වෙතැයි සිතුවද මෙවර මාගේ අනුමානය මදක් වැරදී තිබණි. බාහිර රෝගී තුන්ඩුවේ සඳහන් වූවේ වයස 36ක් ලෙසය. “ඩොක්ටර් ටික දවසක ඉඳන් ඇඟට

අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases) Read More »

Forum rules – සංසදයේ නීති රීති

Forum rules – සංසදයේ නීති රීති ගෞරවනීය සාකච්ඡා:මෙහිදී සාක්ෂි මත පදනම් වූ සෞඛ්‍ය සම්පන්න භාවිතයන් පිළිබඳ ගෞරවනීය සහ නිර්මාණාත්මක සාකච්ඡා සඳහා අවකාශයක් සැපයීමට අදහස් කෙරේ. සහභාගිවන්නන් එකිනෙකාට ගෞරවාන්විතව සැලකිය යුතු අතර පුද්ගලික මතවාද, අපහාස කිරීම් හෝ අප්‍රසන්න භාෂාවන් භාවිතයෙන් වැළකී සිටිය යුතු වේ. සාක්ෂි මත පදනම් වූ සාකච්ඡා:මෙහිදී සාක්ෂි මත පදනම් වූ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම

Forum rules – සංසදයේ නීති රීති Read More »

අපි ගැන …

තාක්ෂණික දියුණුවත් එක්ක ලෝකයේ සෞඛ්‍ය හා වෛද්‍ය දැනුම වේගයෙන් යාවත්කාලීන වෙනවා. ඒ වගේම අපේ ජීවන රටාව වගේ කෑම බීම ඉතා වේගයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා. මේ වගේ පසුබිමක නිවැරැදි අපිට ගැලපෙන සෞඛ්‍යය නිර්දේශ සොයා ගැනීම එක්තරා විදිහක අභියෝගයක්. සමාජජාල ආශ්‍රිතව විවිධ සංවාද හා සාකච්ඡා ගොඩනැගෙන නමුත් ඒ සංවාද හා සාකච්ඡා නැවත පරිශීලනය කිරීම පහසු

අපි ගැන … Read More »