Kasun Eranga

Dr. Kasun Eranga is a distinguished MBBS graduate from the University of Kelaniya, boasting eight years of extensive experience in the medical field. His areas of expertise include: Primary Medical Care Maternal and Child Health Public Health Non-Communicable Disease (NCD) Prevention Recognized for his exceptional communication skills, Dr. Kasun currently thrives in the field of health education, where he adeptly translates complex medical concepts into accessible information for the public. Beyond his medical achievements, Dr. Kasun is an accomplished blogger. He skillfully combines his medical knowledge with his ability to engage diverse audiences, a talent that significantly enhances his health education efforts. His proficiency in communication has allowed him to connect with people from various backgrounds, making his outreach both impactful and far-reaching. Throughout his career, Dr. Kasun has spearheaded numerous field-level initiatives to raise awareness about NCDs. His strategic use of social media and other communication platforms has been a cornerstone of his success, enabling him to effectively engage with the public and promote health literacy among the masses. With a vision to create lasting change, Dr. Kasun aspires to blend his medical expertise with his medical and communication skills to improve the lives of many. His dedication to both healthcare and education positions him as a vital contributor to public health advancement.

TB day 2025

ලෝක ක්ෂය රෝග දිනය 2025: “ඔව්! අපිට ක්ෂය රෝගය අවසන් කරන්න පුළුවන්”

අද 2025 මාර්තු 24,  ඒ කියන්නේ මේ වසරේ ලෝක ක්ෂය රෝග දිනය. මේ වසරේ තේමාව තමයි “ඔව්! අපිට ක්ෂය රෝගය අවසන් කරන්න පුළුවන්: කැපවීම, ආයෝජනය හා ඉටු කිරීම මගින්” (Yes! We Can End TB: Commit, Invest, Deliver). මේක ඇත්තටම ලස්සන පණිවිඩයක්, ඒ වගේම අපි හැමෝටම එකතු වෙලා මේ රෝගයට එරෙහිව සටන් කරන්න කරන ආරාධනාවක්.   […]

ලෝක ක්ෂය රෝග දිනය 2025: “ඔව්! අපිට ක්ෂය රෝගය අවසන් කරන්න පුළුවන්” Read More »

prevent diabetes

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් – දියවැඩියාව (Diabetes Mellitus)

ඔබට මෙම රෝගය අද නොමැති වෙන්න පුලුවන්, තිබෙන මුත් නොදන්නවා වෙන්න පුලුවන්, කෙසේ වුවත් සෑම කෙනෙක්ටම මෙය වැලඳීමේ අවදානමක් තිබෙනව හරි හැටි ප්‍රවෙශම් නොවුනොත්.   01 දියවැඩියාව යනු කවරේද?    ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ රුධිර සීනි ප‍්‍රමාණය යම්කිසි සාමාන්‍ය පරාසයක් තුළ පාලනයකින් යුතුව පවතී. මෙසේ පවතින රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහල අගයක පැවතීම දියවැඩියා ව

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් – දියවැඩියාව (Diabetes Mellitus) Read More »

tea and coffee cups

තේ ද? කෝපි ද ?

ගොඩක් අය උදේට ඇහැරෙනකොටම තේ කෝප්පයක් හරි කෝපි එකක් හරි බොන්න බලාගෙන තමයි නැගිටින්නේ. ලෝකය පුරාම මිනිස්සු දවස පටන් ගන්න මේ පාන වර්ග දෙකෙන් එකකට හුරු වෙලා ඉන්නවා. ශ්‍රී ලංකාවේ නම් තේ තමයි ජාතික පානය වගේ තියෙන්නෙ! ගෙදරදී, වැඩපලේදී, වගේ ඕනෙම තැනක තේ කෝප්පයක් නැත්නම් කෝපි කෝප්පයක් බිව්ව ගමන් හිතට පොඩි කික් එකක් එනවා. ඒත්

තේ ද? කෝපි ද ? Read More »

sri lankan student

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවල පුතාල හැමෝටම සුභ පැතුම්!

සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ අපේ දුවල පුතාල හැමෝටම ගොඩක් වැදගත් විභාගයක්. මොකද මේ විභාගයෙන් තමයි උසස් පෙළට තෝරාගන්න විෂය ධාරාව තීරණය වෙන්නේ. ඒ වගේම අනාගතයට බලපාන කඩඉමක්. ඒ නිසා අපි මේ විභාගයට පුළුවන් උපරිමයෙන් ලියන්න ඕනේ. හැබැයි ඒ ගැන හිතල අනවශ්‍ය පීඩනයක් අරන් විභාගයට යන එක කිසිම ප්‍රයෝජනයක් නෑ. අද මම මේ ලිපියෙන් ඔයාලට සුභ

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවල පුතාල හැමෝටම සුභ පැතුම්! Read More »

odinery level exam student

සාමාන්‍ය පෙළ විභාගයට බය නැතුව ලෑස්ති වෙමු! තව දවස් 4යි.

කොහොමද ඔයාලට! ඔන්න තව දවස් හතරයි ඔයාලගේ O- Level විභාගේට. ගොඩක් අයට මේක ලොකු තීරණාත්මක මොහොතක්. ඒත් බය වෙන්න දෙයක් නෑ, මොකද මේක ජීවිතේ අන්තිම විභාගේ නෙවෙයි, ඔයාලට ඉස්සරහට යන්න තව ගොඩක් අවස්ථා තියෙනවා. ඒ වුණත්, මේ දවස් ටික ලස්සනට ගත කරලා, හොඳ විශ්වාසයකින් විභාගේට මූණ දෙන්න ලෑස්ති වෙන්න පුළුවන් නම් එක එකයි වැදගත්ම වෙන්නේ.

සාමාන්‍ය පෙළ විභාගයට බය නැතුව ලෑස්ති වෙමු! තව දවස් 4යි. Read More »

happy student with pomodoro

Pomodoro Technique: ලේසියෙන් වැඩ ඉවර කරමු!

අද මන් ඔයාලට කියන්න යන්නේ ලෝකෙම ගොඩක් අය භාවිතා කරන, super cool trick එකක් ගැන, ඒ තමයි “Pomodoro Technique” කියන්නේ. ඔයාලටත් තියෙනවා නේද “පාඩම් කරන්න ඕනෑ, ඒත් හිතෙන්නෙම නෑ” වගේ moods? එහෙම වෙනකොට මේක try කරලා බලන්න. පාඩම්, ගෙදර වැඩ ලේසියෙන් ඉවර කරගන්න පුළුවන්. ඉගෙන ගන්න වයසේ ඉන්න අයට ගොඩක්ම මේක වැදගත් වෙයි කියල හිතනවා.

Pomodoro Technique: ලේසියෙන් වැඩ ඉවර කරමු! Read More »

happy young man with cup of tea

Time Blocking: ඔයාලගේ වෙලාව ලස්සනට හසුරවමු!

සුබ දවසක් හැමෝටම! මම හිතනවා සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උසස් අධ්‍යාපන විභාග කරන දුවල පුතාල අපේ ලිපි කියවනවා ඇති කියල. එයාලට විතරක් නෙවෙයි ගොඩක් අයට තියන ගැටළුවක් තමයි තියන වැඩ ගොන්න ඉවර කර ගන්න දවස මදි වෙන එක. හැමදාම උදේම හිතනවා අද නම් වැඩ ගොඩක් ඉවර කරනවා කියල, හැබැයි දවස ඉවර වෙද්දී කරපු දෙයක් නෑ,

Time Blocking: ඔයාලගේ වෙලාව ලස්සනට හසුරවමු! Read More »

Positive Affirmations

Positive Affirmations: අපිට පුළුවන් කියලා හිතට කියමු!

කොහොමද ඔයාලට! අද මම ඔයාලට කතා කරන්න යන්නේ ලෝකෙම ගොඩක් අය භාවිතා කරන, ලේසිම ලේසි trick එකක් ගැන—ඒ තමයි “Positive Affirmations” (ධනාත්මක යෝජනා වල ශක්තිය) කියන්නේ. මේක ටිකක් විතරක් කරලා බැලුවොත්, ඔයාලගේ හිතට ලොකු හයියක් එනවා. පාඩම් කරනකොට, විභාගේට ලෑස්ති වෙනකොට එහෙමත් නැත්නම් ක්‍රීඩාවකට practice කරනකොට—මේ හැමදේටම ඔයාලට ලස්සනට මූණ දෙන්න උදව් වෙනවා. Teens ලා

Positive Affirmations: අපිට පුළුවන් කියලා හිතට කියමු! Read More »

දුස්සාධ්‍ය (බෝ නොවන) රෝග වලින් බේරීමේ මග

දුස්සාධ්‍ය රෝග එහෙමත් නැත්නම් බෝ නොවන රෝග කියන්නෙ මොනවද කියලත් ඒවායින් බේරෙන්න අපි ගතයුතු පියවර 11ක් ගැනත් කලින් ලිපියෙන් අපි කතා කලා. බැලුවෙ නැති අයට  මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන් අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases) අද ඉඳන් අපි මේ පියවර 11 ගැන වෙන වෙනම විස්තරාත්මකව කතා කරමු පළමු පියවර –

දුස්සාධ්‍ය (බෝ නොවන) රෝග වලින් බේරීමේ මග Read More »

A clear glass of water with condensation droplets on a table, with a blurred background of fresh fruits.

උණුසුම් කාලෙදි වතුර හොඳට බොන එක ඇයි වැදගත්?

උණුසුම් දවසක කට්ට අව්වෙ හෙවනක් නැති පාරක ඇවිදිනකොට දැනෙන දේ මොනවද? හිරු රස්නෙ තදින්ම දැනෙනවා, දාඩිය ගලනවා. ඔයාට ඕන වෙන්නේ සිසිල් තැනකට ගිහින්, සිසිල් පානයක් බොන්න විතරයි, එහෙම නේද? ඔයාල දන්නවද, වතුර හොඳට බොන එක තමයි අපේ සෞඛ්‍යයට හොඳම දේ, විශේෂයෙන්ම අපේ රටේ වගේ උණුසුම් කාලගුණයකදි. වතුර බොන එක ඇයි මෙච්චර වැදගත්?   අපිට උණුසුම

උණුසුම් කාලෙදි වතුර හොඳට බොන එක ඇයි වැදගත්? Read More »