වෙබ් අඩවි වියාචනය: අධ්‍යාපනික භාවිතය සඳහා පමණි

disclaimer mediwall.lk

අවසන් වරට යාවත්කාලීන කළේ: 2025/02/28

ඔබ සැම Mediwall.lk වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නෙමු !

ඔබේ යහපැවැත්ම ගැන දැනුවත් තීරණ ගන්න ඔබට උපකාර වෙන්න, අපි සෞඛ්‍ය, සුවතාවය සහ ජීවන රටා වෙනස්කම් ගැන වටිනා, සාක්ෂි මත ගොඩනැගුණු තොරතුරු දෙන්න කැපවෙලා ඉන්නවා. ඒත්, පහත දේවල් තේරුම් ගන්න ඉතාම වැදගත්:

  1. අන්තර්ගතයේ අරමුණ

මෙම වෙබ් අඩවියේ තියෙන සියලුම ලිපි, සාකච්ඡා, මෙවලම් සහ සම්පත් අධ්‍යාපනික  තොරතුරු සඳහා පමණි. එම තොරතුරු වෘත්තීය වෛද්‍ය උපදෙස්, රෝග විනිශ්චය හෝ ප්‍රතිකාර වෙනුවට ගන්න භාවිතා කල නොහැක.

  1. වෛද්‍ය උපදෙස් නොවේ
      • මෙම වෙබ් අඩවියේ තොරතුරු වෛද්‍ය කසුන් එරංග (Mediwall.lk හි පරිපාලක සහ ප්‍රධාන කතුවරයා) විසින් පල කර ඇති බොහොමයක් ලිපි විශේෂඥ වෛද්‍ය උපදෙස් හා සාක්ෂි පදනම්ව (Evidence based) ලියා ඇත . නමුත්, ඒ  හරහා  වෛද්‍යවරයෙකු සහ රෝගියෙකු අතර සම්බන්ධයක් ඇති නොවේ.
      • මෙහි සඳහන්ව ඇති තොරතුරු සාමාන්‍ය දැනීම සඳහා පමණි. ඒවා ඔබේ විශේෂ සෞඛ්‍ය ගැටලුවකට හෝ තත්වයකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.
  1. සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
      • ඔබට රෝගයක් හෝ ප්‍රතිකාරයක් ගැන ප්‍රශ්න තියෙනවා නම්, සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙකු, පෝෂණවේදියෙකු හෝ බලපත්‍ර ලත් සෞඛ්‍ය සේවකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
      • මෙම වෙබ් අඩවියේ කියවපු දෙයක් නිසා වෘත්තීය වෛද්‍ය උපදෙස් අත්හරින්න හෝ ඒවා ගන්න ප්‍රමාද කරන්න එපා.
  1. ප්‍රතිවිපාක සඳහා වගකීමක් නැත
      • Mediwall.lk හෝ එහි කතුවරු මෙම වෙබ් අඩවියේ ඇති  තොරතුරු භාවිතයෙන් ඇති වෙන කිසිම ක්‍රියාවකට, තීරණයකට හෝ ප්‍රතිඵලයකට වගකියනු නොලැබේ.
      • ඔබ මෙම වෙබ් අඩවිය භාවිතා  කරනවා නම්, ඔබේ සෞඛ්‍ය තීරණවලට සහ ඒවායින් වෙන ඕනෑම ප්‍රතිඵලයකට වගකිවයුත්තේ  ඔබ පමණයි  යන්නට ඔබ එකඟ විය යුතු වෙනවා.
  1. තොරතුරුවල නිරවද්‍යතාව
      • අපි උත්සාහ කරන්නේ නිවැරදි, යාවත්කාලීන සහ සාක්ෂි මත ගොඩනැගුණු තොරතුරු ඔබ වෙත ලබා දෙන්න. නමුත්, වෛද්‍ය දැනුම නිතර වෙනස් වෙනවා. ඒ නිසා, මෙහි ඇති  තොරතුරු සම්පූර්ණයි හෝ නවතමයි ලෙස සහතික කල නොහැක.
      • ඔබට මෙහි වැරදි හෝ අසම්පූර්ණ තොරතුරක් හමුවුවහොත්, කරුණාකර mediwall.lk@gmail.com වෙත ලියන්න. එවිට අපිට ඒම තොරතුරු ඉක්මනින් විසඳීමට කටුයුතු කල හැක.
  1. තෙවන පාර්ශවීය සබැඳි
      • මෙම වෙබ් අඩවියේ වෙනත් වෙබ් අඩවි වලට සබැඳි (links) තියෙන්න පුළුවන්. ඒවා පල කර ඇත්තේ  තොරතුරු හෝ සම්පත් ලබා ගැනීමේ පහසුව සඳහා පමණක් වන අතර ඒවා අප අනුමත කරනවා යන අර්ථය නොවේ.
      • Mediwall.lk එම බාහිර අඩවිවල තොරතුරු, නිරවද්‍යතාව හෝ භාවිතයන් ගැන වගකියන්නේ නැත.
  1. පරිශීලක වගකීම
      • ඔබ මෙම වෙබ් අඩවිය භාවිතා  කරනවා නම්, මෙම වියාචනය හොඳින් කියවා, තේරුම් ගෙන, එකඟ වූ බවට ඔබ පිළිගන්නවා.
      • ඔබ මේ කොන්දේසි වලට එකඟ නොවේ නම්, කරුණාකර මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් වලකින්න.
  1. සම්බන්ධතා තොරතුරු

මෙම වියාචනය ගැන හෝ වෙබ් අඩවියේ තොරතුරු ගැන ඔබට ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තියෙනවා නම්, අපිව සම්බන්ධ කරගන්න:

  • දුරකථන: +94772258574