Join the Mediwall Community!
ඔබේ දැනුම සහ අත්දැකීම් තුළින් අන් අයගේ ජීවිත සවිබල ගන්වන්න. මෙඩිවෝල් එකමුතුව සමඟ එක්වීමෙන් නිරෝගී සමාජයක් වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.
අප සමඟ එක්වන ඔබට කල හැකි දායකත්වය
- නිරෝගී ජීවන රටා පිළිබඳ පණිවිඩ ප්‍රජාව වෙත ගෙන යාම
- සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සැලසුම් කිරීම
- ප්‍රජා සාකච්ඡා කණ්ඩායම් මෙහෙයවීම
- මෙඩිවෝල් සේවාවන් වැඩිදියුණු කිරීමට අදහස් ලබා දීම
- සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ නව දැනුම ලබා ගැනීම
ඔබේ කාලය සහ කැපවීම තුළින් තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න. අප සමඟ එක්වන්න!
කොහොමද MediWall Team එකට එකතු වෙන්නේ?
පහත තියෙන link එකෙන් MediWall WhatsApp Group එකට එන්න.
https://chat.whatsapp.com/BwdOACAWf9g0WdeoFKtNoA
